බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා 2 ක් කොළඹට

බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් ‘මන්සූර් අලි’ සහ ‘කමරුසමන්’ යන නෞකාවන් ඊයේ (16) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී. එම අස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. නෞකා‍වන් ද්විත්වයම දිගින් මීටර් 85 ක් වන අතර පළලින් මීටර් … Continue reading බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා 2 ක් කොළඹට